උණුසුම් පුවත්
ඔබ දන්නවාද?
ලෝකයේ බලවත්ම අම්ලය කුමක්ද? – ෆ්ලෝරෝඇන්ටිමොනික් ඇසිඩ්
ඇසිඩ් (acids) යනු රසායන විද්‍යාවේදී ඉතා වැදගත් සංයෝග වර්ගයකි. ඒවා ජලයේ දියවන විට හයිඩ්රජන් අයන (H⁺) නිකුත් කරන සංයෝග ලෙස හඳුන්වනු ලබයි. ඇසිඩ්වල බලවත්කම...
චරිතාපදාන
විද්‍යාත්මක හේතු
“භූතාත්ම” අප අසල ම සිටිය හැකියි
බොහෝ දෙනෙකුට භූතාත්මයන් යනු රසවත් මාතෘකාවකි. එය බියකරු කතාවලින් පිරුණු ජනප්‍රවාදයකින් ආරම්භ වී, බොහෝ සංස්කෘතීන් තුළ ජනප්‍රිය වී ඇත. ඇමරිකාවේ නම්, 45%කට ආසන්න පිරිසක්...
ඔබට වැඩිපුර මදුරුවන් දෂ්ඨ කරන්නේ මේ නිසයි
මදුරුවන් යනු ලෝකයේ සිටින බොහෝමයක් දෙනාට හිරිහැරයක් වන කුඩා කෘමීන් වර්ගයකි. ඔවුන්ගේ කුඩා උපද්‍රවකාරී දෂ්ඨනය බොහෝ විට අපව කුපිත කරවන අතර, එයින් ඇතිවන කැසීම...
අභ්‍යවකාශය
ඔබේ දැනුම වර්ධනය කරන “විදුජය” විද්‍යා ඉ-සඟරාව ~ “ViduJaya” Science e-Magazine
ශ්‍රී ලාංකීය සිසු පරපුරට හෙළ බසින් විද්‍යා දැනුම සරලව සහ විනෝදාත්මකව සමීප කරන විදුජය ඉ-සඟරාව වෙත ඔබ සැම සාදරයෙන් පිළිගනිමු. ඔබගේ දැනුම වර්ධනය කරගැනීම උදෙසා වැඩි වැඩියෙන් කියවන්න. ලොව වටා පුවත්, පර්යේෂණ තොරතුරු හා විනෝදාත්මක දැනුම ගවේශණය කරන්න.
දරුවන් සහ වැඩිහිටියන් බොහෝ දෙනෙක් කියවීමට කැමති ජනප්‍රිය විද්‍යා ලිපි
“චාලි චාලි! ඔයා ඉන්නවද?” යෞවනයන් යක්ෂයන් කැඳවන්නේ ඇයි?
"චාලි චාලි, ඔයා ඉන්නවද?"
මෙම මන්ත්‍රය දැන් දැන් ලංකාව පුරා ද පැතිර යමින් තිබේ: දරු දැරියන් සෑම තැනකම පැන්සල් ගොඩ ගසමින්, චාලි නම් යක්ෂයාට කතා...
බර්මියුඩා ත්‍රිකෝණය – අභිරහස ඇත්තට ම විසඳුනා ද?
හැම අතුරුදහන් වීමක් ම යක්ෂයාගේ ගිණුමට බැර කළ යුතු නැත.
බර්මියුඩා ත්‍රිකෝණය ආශ්‍රිත ව ගුවන්යානාවන් සහ නෞකාවන් අබිරහස් ලෙසින් අතුරුදහන් වීම ගැන අධ්‍යයනයේ යෙදුන ඇමරිකා...
බොරු කිව්වොත්, පිනෝකියෝගේ වගේ නහය දිගු වෙයි!
දරුවන් ඉගෙනුම් කටයුතුවලට උදාසීන වෙන විට බූරුවන්ට මෙන් කන් එන බවත් බොරු කියන දරුවන්ට පිනෝකියෝ මෙන් නාසය දිගු වෙන බවත් කියමින් දරුවන් බිය ගැන්වීම...
ක්වොන්ටම් සම්ප්‍රේෂණය: අනාගතයේ තාක්ෂණික විප්ලවය
ඔබ කවදා හෝ තාරකා යුද්ධ (Star Wars) හෝ තාරකා පථය (Star Trek) වැනි විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපටයක ටෙලිපෝර්ටේෂන් තාක්ෂණය දැක තිබෙනවාද? එක් ස්ථානයක සිට තවත්...
‘සඳදුන්න‘ – තරු පිරි අහසක දේදුන්නක් බලමු.
ඔබ අනිවාර්යයෙන්ම දේදුන්න කියන සොබාදහමේ තිබෙන ලස්සනම නිර්මාණය දැකල ඇති කියලා මම විශ්වාස කරනවා. නමුත් ඔබ ‘සඳදුන්නක්‘ දැක තිබෙනවාද? ඇත්තටම මා නම් තවම දැක...